

නෙත පෑදුවෙ දරුවනි නුඹ හින්දා නෙත පෑදුවෙ දරුවනි නුඹ හින්දා... දිවි මඟ වෙත එළියක් කැන්දා... නෙත පෑදුවෙ දරුවනි නුඹ හින්දා... දිවි මඟ වෙත එළියක් කැන්දා... මිහිරියි දයාබරයි ගුරු ස්නේ...හේ... නොයිඳුල් සෙනේහේ... සෙවනැල්ලක් වී රැකගන්නම්... නෙත පෑදුවෙ දරුවනි නුඹ හින්දා... දිවි මඟ වෙත එළියක් කැන්දා... අකුරෙන් අකුරට ලොව තනවා... ලෝ...කයේ ... නැණස සදා මග පෙන්වන්නම් ආ...දරෙන්... අකුරෙන් අකුරට ලොව තනවා... ලෝ...කයේ ... නැණස සදා මග පෙන්වන්නම් ආ...දරෙන්.
Track plays, engagement, audience growth, and performance across your audio.
Try now
Listen to netha pauwe by OMEX Lanka - One-Touch For Your All Needs MP3 song. netha pauwe song from OMEX Lanka - One-Touch For Your All Needs is available on Audio.com. The duration of song is 04:12. This high-quality MP3 track has 204.668 kbps bitrate and was uploaded on 28 Sep 2026. Stream and download netha pauwe by OMEX Lanka - One-Touch For Your All Needs for free on Audio.com – your ultimate destination for MP3 music.










Creator Music & SFX Bundle
Making videos, streaming, podcasting, or building the next viral clip?
The Content Creator Music & SFX Bundle delivers 70 packs of hard-hitting tracks and sound effects to give your projects the fresh, pro edge they deserve.










Comment
Loading comments...
There are no comments yet.
Be the first! Share your thoughts.


Creator Music & SFX Bundle
Making videos, streaming, podcasting, or building the next viral clip?
The Content Creator Music & SFX Bundle delivers 70 packs of hard-hitting tracks and sound effects to give your projects the fresh, pro edge they deserve.




